Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
එක්සත් ජනපදය සහ චීනය ඉන්දියානු සාගරයේ පාලනය සම්බන්ධයෙන් භූ දේශපාලනිකව සටන් කරන බවක් පෙනෙන්නට තිබුණද, දෙරටේ නියෝජිතයන් පසුගියදා කොළඹදී එකම සේයාරුවක දැකගැනීමට හැකිවිය.
එක්සත් ජනපද තානාපති ජුලී චුන්ග් සහ චීනයේ වැඩ බලන තානාපතිවරයා ඉන්දියානු සාගර රිම් සංගමයේ (IORA) උත්සවයකදී මෙලෙස එකම රාමුවක දක්නට ලැබිණි.
ගාලු මුවදොර පිටියේ දී මෙම දර්ශනය දැකගත හැකිවූ අතර කියුබානු තානාපතිවරයාද එහි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart