Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ශ්රී ලංකාවේ සියලුම ලියාපදිංචි දේශපාලන පක්ෂවල නියෝජිතයන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩගේ ප්රධානත්වයෙන් යුත් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම සඳහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාව, මෙම පාර්ලිමේන්තු නියෝජනය නොමැති දේශපාලන පක්ෂවලට තම යෝජනා පාර්ලිමේන්තුවට සෘජුව ඉදිරිපත් කිරීමට වේදිකාවක් සලසා දීමට උත්සාහ කරයි.
ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කතිකාවතට තම අදහස් ප්රකාශ කිරීමට හෝ දායක වීමට මේ පාර්ශ්වවලට මෙතෙක් අවස්ථාවක් ලැබී නැත.
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාව හෙට පස්වරු 1.00ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart