Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයේ 26 වැනි මහ ලේකම්වරිය ලෙස පත්වූ තලතා අතුකෝරල මෙරට ප්‍රමුඛ දේශපාලන පක්ෂයක මහලේකම් ධුරය දැරූ පළමු කාන්තාව බවට පත්ව සිටියි.
ඇය මීට පෙර රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි.
1946 සැප්තැම්බර් 6 වැනි දින ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට තලතා අතුකෝරල පත්වන්නේ මීට පෙර එම ධුරය දැරූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාරගෙන් පසුවයි.
තලතා අතුකෝරලගේ සොහොයුරා වන ගාමිණී අතුකෝරල 2002 වසරේ අභාවප්‍රාප්ත වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායකයකු ලෙස කටයුතු කර තිබිණි.
තලතා අතුකෝරළ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් බිඳී ගිය සමගි ජන බලවේගයට එක්වූවැඩ පසුව එම පක්ෂය ගැන කලකිරී යළි එක්සත් ජාතික පක්ෂය එක්විය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හුදකලාව සිටියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඇතිව ජනාධිපති වූ අවස්ථාවෙන් පසු විපක්‍ෂයේ සිටින පිල් දෙකේම පිරිස් අලියා ලකුණ යටතේ එක්කරවීමට ක්‍රම සොයමින් සිටින මොහොතක තලතා අතුකෝරළ මහ ලේකම්වරිය ලෙස පත්ව සිටී.
මේ වනවිට ඒ සම්බන්ධ කතාබහක් සිදුවෙමින් පවතින බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart