Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීති විරෝධී කෘෂිකාර්මික ව්‍යාපාරයකට තමන් සම්බන්ධ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ අන්තර්ජාතික විනිසුරු කුමාර් ධර්මසේන පවසයි.
ෆේස්බුක් ඔස්සේ වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ධර්මසේන කියාසිටින්නේ, තම අගාවුඩ් නිෂ්පාදනය සඳහා වන තම කම්හලේ නිෂ්පාදන සිදුකරනු ලබන්නේ ජාතියේ නීතියට අනුව බවයි.
සිය අගාවුඩ් වගාව නිරීක්ෂණය කිරීම සඳහා ඕනෑම කෙනෙකුට පරීක්ෂණ චාරිකාවකට විවෘතව පවතින අතර, එමඟින් කම්හල දැඩි නීතිරීතිවලට අනුකූලව ක්‍රියාත්මක වන බව සනාථ වනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
නීතිවිරෝධී ව්‍යාපාරයක් බවට පළවන මාධ්‍ය වාර්තා මඩ ව්‍යාපාරයක් බව සඳහන් කරණ කුමාර් ධර්මසේන, අගාවුඩ් වගාව අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනවලට අනුව සිදුකරන බවත්, එම ක්‍රියාවලියේ වගකීම තමන් ගන්නා බවත් අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart