October 9, 2024

පරිසර අමාත්‍යාංශයේ ඇමැති කාර්යාලයේ ප්‍රදර්ශනයට තබා තිබූ ඉතා වටිනා ඇත් දළ යුගළක් වනජීවී දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

පරිසර, වනජීවී සහ වන සම්පත් විෂය භාර ඇමැතිවරයා ලෙස ඇමැති විජිත හේරත් ඇත් දළ දෙක ආපසු භාරදීමට කටයුතු කර තිබේ.

වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී. සූරියබණ්ඩාර ඊයේ නිල වශයෙන් එම ඇත් දළ සිය භාරයට ගත් අතර, ඒවා ළඟදීම දෙපාර්තමේන්තුවට ගෙන ඒමට නියමිතය.

 

42.31%
17.27%
32.76%