March 23, 2025

ඇතෙක්ගේ දළයක කොටසක් සන්තකයේ තබාගත් හමුදා සෙබළුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

විජයබා පාබල රෙජිමේන්තුවට අනුයුක්තව, කුරුණෑගල බෝයගනේ කඳවුරේ මෙම සෙබළුන් සේවය කර බව වාර්තා වේ.

වයස අවුරුදු 38ක් සහ 46ක් වන මෙම දෙදෙනා ඇහැටුවැව සහ අඹකොටේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.