Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සේවා අවශ්‍යතා මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු මාරුකර යවා ඇති බව ශ්‍රී ලංකා පොලිසිය අද නිවේදනය කළේ
ඒ අනුව, දැනට සබරගමුව පළාත භාරව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පී.පී.එස්.එම්. ධර්මරත්න බස්නාහිර පළාතට මාරුකර ඇති අතර, බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.එම්. ගුණරත්න සබරගමුව පළාතට අනුයුක්ත කර ඇත.
මීට අමතරව, නියෝජ්‍ය පොලිස්පති ජී.ඒ.එන්.එල්. විජේසේන කළුතර කොට්ඨාශයේ සිට සුභසාධන කොට්ඨාශයට මාරුකර ඇති අතර, කාන්තා නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.ජේ. පද්මිණී සුභසාධන කොට්ඨාශයේ සිට කළුතර කොට්ඨාශයට මාරුකර ඇත.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතියෙන් පසු මෙම මාරුවීම් නියෝග නිකුත්කර ඇති අතර එය පෙබරවාරි 05 වන දින සිට ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart