Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුඩා දරුවෙකුගේ ඡායාරූප සහ ඇයගේ වෛද්‍ය වාර්තාව පෙන්වා වංචනික ලෙස මහජනතාවගෙන් මුදල් එකතු කළ සැකකරුවන් දෙදෙනෙකු නුවරඑළිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
දරුවාගේ පියා දඹාන පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
පැමිණිල්ලට අනුව සැකකරුවන්ට චෝදනා එල්ල වන්නේ, දරුවාගේ ඡායාරූප සහ වෛද්‍ය වාර්තාව නීතිවිරෝධී ලෙස ලබාගෙන ඇති බවටයි.
ඔවුන් මුදල් පරිත්‍යාග කිරීම සඳහා සම්බන්ධතා තොරතුරු ලෙස ඔවුන්ගේ ජංගම දුරකථන අංක භාවිත කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඊයේ (13) නුවරඑළිය බස් නැවතුම්පොළ අසලදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් වයස අවුරුදු 25 සහ 34 වයස්වල පසුවන මිදිගම සහ අහංගම ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
ඔවුන් සන්තකයේ තිබී පරිත්‍යාග ලෙස එකතු කර තිබූ රුපියල් 10,900ක මුදලක් ද පොලිසිය සොයාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart