Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිවරයා නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු පත්කර තිබේ.
ඒ අනුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මීට පෙර වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ අතර, ඒ 2023 වසරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කරනු ලැබූ පත්කිරීමක් අනුවය.
මේ අතර, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු පරිසර ඇමැති නසීර් අහමඩ් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
අවස්ථා කිහිපයකදී පක්ෂයේ ස්ථාවරයට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ඔහු නෙරපා හැරීමට ගත් තීරණය නීත්‍යනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් පසු පසුගිය වසරේ නසීර් අහමඩ්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart