
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අම්බලන්ගොඩ, මාදම්පේ, දේවගොඩ ප්‍රදේශයේ මාර්ගයක් අසල දමාගොස් සිටි මාස දෙකක් වයසැති පිරිමි බිළිඳකු ඊයේ උදෑසන අම්බලන්ගොඩ පොලිසිය විසින් සොයාගන්නා ලදී.
පොලිසිය පැමිණෙන විට රෙදි කැබැල්ලකින් ඔතා බිත්තියක් අසල දමා ගොස් සිටි බිළිඳා අඬමින් සිට ඇත.
මහජනතාවගෙන් ලැබුණු තොරතුරක් මත එම ස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායමක් බිළිඳා වහාම බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
දරුවාට අනතුරක් නොමැති බව රෝහලේ ප්‍රකාශකයකු පවසා තිබේ.
ඊයේ අලුයම බිළිඳා පාර අයිනේ දමා ගොස් ඇති බව පොලිසිය පැවැසීය.
දරුවාගේ මව සොයාගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart