Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඉදිරියේ දී පක්ෂයෙන් ඉවත්වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසා තිබේ.
ඔහු මාධ්‍ය වෙත පැවසුවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඩොලර්වලින් ත්‍යාග ලබා නොබෝ දිනකින් පක්ෂය හැර යනු ඇති බවයි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් තවත් මන්ත්‍රීවරයකු නුදුරේදීම ආණ්ඩුවට එක්වනු ඇති බව ඔහු සඳහන් කළේය.
“මේ දේශපාලන ගණිකාවන් අමෙරිකානු ඩොලර්වලින් මුදල් ත්‍යාග ඇතුළු වරප්‍රසාදවලට හසුවෙලා” යැයි රාජකරුණා මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.
“අපට අහිමි වන්නේ මන්ත්‍රීවරුන් අතළොස්සක් පමණයි. නමුත් තම තනතුරු අතහැර විපක්ෂයට එන්න කැමැත්තෙන් තවත් බොහෝ දෙනෙක් ඉන්නවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart