Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයෙන් ඇණවුම් කරන ලද Harbin Y-12-IV ද්විත්ව එන්ජින් සහිත turboprop වර්ගයේ ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලැබිණි.
රත්මලාන ගුවන් තොටුපළේ පැවැත්වෙන උත්සවයකදී මෙම ගුවන් යානා දෙක නිල වශයෙන් තමන් වෙත භාරදීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කරයි.
Harbin Y-12 හෝ Yunshuji-12 යනු චීනයේ Harbin Aircraft Manufacturing Corporation (HAMC) විසින් නිර්මාණය කර සංවර්ධනය කරන ලද ද්විත්ව එන්ජින් සැහැල්ලු බහු භූමිකාවක් සහිත ගුවන් යානයකි.
Y-12 ප්‍රධාන වශයෙන් මගී සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිත වේ.
මෙම වර්ගයේ ගුවන් යානාවල මංගල පියාසැරිය 1982 ජූලි මාසයේදී සිදුකර තිබේ.
Y-12 යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාවද 1986 වසරේ සිට භාවිත කරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart