February 1, 2025

හබරණ ගල්වංගුව ප්‍රදේශයේ දී බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලිසිය තහවුරු කරයි.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා අසල රෝහල් වෙත යොමුකර ඇත.

අනතුරට හේතුව පිළිබඳව පොලිසිය විමර්ශනය කරමින් සිටී.

42.31%
17.27%
32.76%