42.31%
17.27%
32.76%
September 23, 2024

පළාත් ආණ්ඩුකාරවරුන් දෙදෙනකු අද (23) පෙරවරුවේ සිය තනතුරුවලින් ඉල්ලා අස්වූ බව වාර්තා වේ.

ඒ අනුව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක යන දෙදෙනා සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදී තිබේ.

42.31%
17.27%
32.76%