Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මන්නාරම වෙරළට ඔබ්බෙන් මුහුදේ පාවෙමින් තිබූ පාර්සලයක් පරීක්ෂා කිරීමේදී එහි තිබූ යමක් පුපුරා යෑමෙන් ධීවරයන් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පොලිසිය පැවසුවේ, එම ප්‍රදේශයේ මසුන් අල්ලමින් සිටි ධීවරයින් පාර්සලය පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී එය හදිසියේ පුපුරා ගොස් ඇති බවයි.
අනතුරින් දෙදෙනාම බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මසුන් ඇල්ලීම සඳහා භාවිත කරන නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය උපකරණයක් මෙම පිපිරීමට හේතු වන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
පිපිරීමට නිශ්චිත හේතුව සොයාබැලීම සඳහා මන්නාරම පොලිසිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart