Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ සිට ඇල්ල දක්වා දුම්රියෙන් යමින් සිටි ස්පාඤ්ඤ ජාතික සංචාරක කාන්තාවකට පොල්ලකින් පහරදී ඇයගේ දුරකථනය සොරාගත් සැකකරුවන්
දෙදෙනා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
36 හැවිරිදි එම කාන්තාව පැවසුවේ තමා දුම්රියේ දොර අසල වාඩි වී පිටත දර්ශන වීඩියෝ ගනිමින් සිටියදී දුම්රිය මාර්ගය අසල සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඇගේ දෑත්වලට පහර දී දුරකථනය බිම දැමූ බවයි.
හැටන් සහ වටවල දුම්රිය ස්ථාන අතරදී මෙම සිද්ධිය සිදුව තිබේ.
සංචාරක කාන්තාව පැවසුවේ, එලෙස සොරකම් කළ දුරකථනය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා එකක් බවයි.
පහර දීමෙන් තම හිසට සහ අතකට ද තුවාල සිදුවූ බව එම කාන්තාව ඇල්ල සංචාරක පොලිසියට පැමිණිලි කර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වටවල ප්‍රදේශයේදී 23 හැවිරිදි සහ 26 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර දුරකථනය ද සොයා ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart