Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය දේදුණු ඩයස් පත්කර තිබේ.
ඊට අමතරව එම අංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය සුදත් ධර්මරත්න පත්කර ඇත.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක අත්අඩංගුවට ගැනීමත් සමඟ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ තනතුර පුරප්පාඩු විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart