June 11, 2023

ශ්‍රී ලංකා තුන්පිම්ම ජාතික වාර්තාවට හිමිකම් කියන ග්‍රේෂන් ධනංජය ස්ව්ට්සර්ලන්තයේදී අතුරුදන්ව තිබේ. ඒ ක්‍රීඩා උළෙලකට සහභාගි වීමට එරටට ගොස් සිටියදීයි.

 

ක්‍රීඩා බලධාරීන් විශ්වාසය පළ කරන්නේ ඔහු කිසිවෙකුත් දැනුවත් නොකර, ක්‍රීඩා උ⁣ළෙල අතරතුරදීම ස්ව්ට්සර්ලන්තය තුලට පලා ගොස් ඇති බවටයි.