Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ස්පා මධ්‍යස්ථානවල සේවය කරන තැනැත්තන්ගේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ඔවුන් පුහුණු කිරීම අවශ්‍ය බව රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අවධාරණය කළාය.
ඇතැම් සංචාරකයන් සම්බාහනය වෙනුවෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන බැවින් ස්පා අත්‍යවශ්‍ය බවත්, ස්පා ව්‍යාප්ත වීම නතර කිරීමට නොහැකි බවත්, පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිනිය සඳහන් කළාය.
එමෙන්ම ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත හරහා ශ්‍රී ලංකාව තුළ ගංජා නීතිගත කිරීම පිළිබඳව සතුටට පත්වන බවද ඇය පැවසුවාය.
“රජිත සේනාරත්න මන්ත්‍රීවරයා තමයි ගංජා වගා කරන්න කියලා මුලින්ම කතා කළේ. නමුත් මම තමයි ව්‍යාපාරය ගෙන ගියේ. ගංජා වගාව දියුණු කිරීමෙන් පමණක් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට හැකි වෙනවා” ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart