Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුරු ඇමරිකාව පුරා ජනයා, ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රියේ, කලකට පසුව පූර්ණ සූර්යග්‍රහණයක් නැරඹුහ.
සූර්යග්‍රහණය පළමුව දර්ශනය වූ ස්ථාන අතරට මෙක්සිකෝවේ බටහිර වෙරළ තීරයේ Mazatlan නගරය එක්වූ අතර ඊට විශාල ජනකායක් එක්ව සිටියහ.
එහි සිටි 43 හැවිරිදි Lourdes Corro ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ තමා මෙලෙස පූර්ණ සූර්යග්‍රහණයක් දුටුවේ වසර 43කට පෙර බවයි.
පහතින් දැක්වෙන්නේ මෙම පූර්ණ සූර්යග්‍රහණයට අදාළව නාසා ආයතනය විසින් සහ තවත් ජනමාධ්‍ය ආයතන විසින් නිකුත් කර ඇති වීඩියෝ කිහිපයකි.
Take it all in.
We're getting our first views of the 2024 total solar #eclipse as its shadow makes landfall in Mazatlán, Mexico. pic.twitter.com/FdAACmQGkm
— NASA (@NASA) April 8, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart