January 16, 2024

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වෘත්තීය සමිති නායක කේ.ඩී. ලාල් කාන්ත අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා තිබේ.

පළාත් පාලන මැතිවරණය කැඳවීමේදී වෘත්තීය සමිති ආඥාපනත උල්ලංඝණය කළ බවට එල්ල වූ පැමිණිල්ලකට අනුව මෙම කැඳවීම සිදුකර ඇත.

එම කැඳවීම මත ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී තිබේ.

42.31%
17.27%
32.76%