42.31%
17.27%
32.76%
August 14, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස⁣ට සහාය පළ කිරීමට එක්ව තිබේ.

ඔහු සජිත් ප්‍රේමදාසගේ රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක වූ බව එම පක්ෂය කියයි.

වසර 17කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තිලකරත්න ඩිල්ශාන් කලක් එහි නායකත්වය ද හෙබවීය.

 

 

42.31%
17.27%
32.76%