Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපරාධ වැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවම පොලිසියේ ලියාපදිංචි කිරීමට නියමිත බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
දෙමළ ප්‍රජාව, විශේෂයෙන්ම කොළඹ සිටින අය පොලිසියේ ලියාපදිංචි කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ නබව සඳහන් කළේය.
“ජනවාර්ගික භේදයකින් තොරව මුළු ජනගහනයම ලියාපදිංචි කිරීමට අපි තීරණය කර තිබෙනවා. භාෂා තුනෙන්ම මුද්‍රණය කරන ලද ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍ර බෙදාහැරීමට මම කටයුතු කරනවා” ඔහු පැවැසීය.
“ඕනෑම අවස්ථාවක ඕනෑම අයෙකු හඳුනාගත හැකි වන පරිදි ශ්‍රී ලාංකීය ජනගහනය පිළිබඳ අන්තර්ජාල දත්ත පදනමක් අපි නිර්මාණය කරනවා” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart