Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2020 අප්‍රේල් 10 දා පකිස්තානුවන් 7 දෙනකු සමඟ නාවික හමුදාව විසින් මෙරට මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබුණු අයිස් සහ හෙරොයින් කිලෝ 329යි ග්‍රෑම් 245ක් පුත්තලම වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේ ඉදිකර ඇති අධිපීඩන දහන උදුනේ දමා අද (18) විනාශ කිරීමට නියමිතය.
මෙම උඳුන ඉදිකර ඇති ඉඩම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් ඇතුළු පිරිස යොදාගෙන තිබුණේ පුහුණු කඳවුරක් වශයෙනි.
එය රජයට පවරාගැනීමෙන් අනතුරුව එහි කොටසක් විශේෂ කාර්ය බඵකායට පවරනු ලැබූ අතර, මේ උදුන ස්ථාපිත කර ඇත්තේ එම කොටසේය.
මෙය එහි මත්ද්‍රව්‍ය දහනය කර විනාශ කරනු ලබන පළමු අවස්ථාවයි.
මේ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වූ නඩුවේ තීන්දුව 2023 වසරේ ජූනි 26 දා ප්‍රකාශ කරනු ලැබූ අතර, එමඟින් විත්තිකාර පකිස්තානුවන් 7 දෙනා හට සිර දඬුවම් නියම කරමින් රටින් පිටුවහල් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
මෙයට පෙර අවස්ථා කිහිපයකදීම මත්ද්‍රව්‍ය තොග විනාශ කරනු ලැබූ අතරථ ඒ අවස්ථාවල මත්ද්‍රව්‍ය තොග විනාශ කෙරුණේ පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවේ උදුන්වලට දැමීමෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart