Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති හිටපු පළාත් පාලන අයතන ප්‍රධානීන්ගේ හමුවට කුරුණෑගල රාජසභා මණ්ඩපය ඩෝසර් කර විනාශ කිරීම නිසා වසර දෙකකට සිරදඩුවම් නියම වූ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවද අද සහභාගී වී තිබිණි.
තුෂාර සංජීව යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තවමත් සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සමිපතමයෙකි.
මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉවත්ව ජනාධිපතිවරයාට සහාය දක්වන මන්ත්‍රීවරයකු වන මහින්දානන්ද අළුත්ගමගේ විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart