Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලාභ ලබමින් තිබූ ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව තීරණය කර තිබුණද වත්මන් ආණ්ඩුවේ තීරණය එය නොවන බව ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.
ඇමැතිවරයා පෙන්වා දුන්නේ ත්‍රිපෝෂ සමාගම යනු ලාභ ලැබීමේ පරමාර්ථයෙන් සිදුකරන්නක් නොව රටේ ජනතාවගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක එකක් බවයි.
බඩහිරිඟු සහ සෝයාවලට අමතරව සහල් පදනම් කර ගනිමින් ත්‍රිපෝෂ සකස් කිරීමේ වැඩපිළිවෙළක් සඳහා වත්මන් ආණ්ඩුව මුලපුරා ඇති බවත් ඒ සඳහා යන්ත්‍රෝපකරණ ලබා ගැනීමට ආධාර සහ ණයක් ලැබී ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart