Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රැකියාව වශයෙන් කුලී ගමන් යන සිය ත්රිරෝද රථය රුපියල් එක් ලක්ෂ විසිදහසකට උකස් කර බූරු ගසා පරාද වී ඇති වූ සිත්තැවුලෙන් සරම ඔළුවේ ඔතාගෙන කෝච්චියට පැන සියදිවි නසාගැනීමට උත්සාහ කළ පුද්ගලයකු බේරාගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.
පානදුර, මාලමුල්ල ප්රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයකු මෙසේ බේරාගත් බව පොලිසිය සඳහන් කරයි.
පානදුර පොලිස් නිලධාරීන් පානදුර දුම්රිය ස්ථානයෙන් බැස එන මගීන් පරීක්ෂා කරන අතරතුර එම පුද්ගලයා දුම්රිය මාර්ගයේ බෑගයක් සහ සරමක් ඇතැතිව ගමන් අයුරු දැක සැක සිතී පරීක්ෂා කිරීමේදී, බෑගයේ තිබූ පොතෙහි ඔහු පානදුර මෝදර බූරු පිටියේදී ත්රිරෝද රථය රුපියල් එක්ලක්ෂ විසි දහසක මුදලකට උකස් කර පරාද වී ඇති වූ සිත්තැවුලෙන් දුම්රියට පැන දිවි නසාගන්නා බවට සටහන් කර තිබූ බව පොලිසිය පවසයි.
අතේ තිබූ සරම පිළිබඳ විමසීමේදී සඳහන් කර ඇත්තේ, දුම්රිය පැමිණෙන විට බිය නිසා මුහුණේ ඔතාගෙන දුම්රියට පැනීමට රැගෙන ආ බවයි.
පොලිස් නිළධාරීන් විසින් එම තැනැත්තා මනෝ උපදේශනය සඳහා යොමුකළ බව උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart