
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුර විදානගම නොහොත් කජ්ජා නැමැති දේශපාලන සම්බන්ධතා සහිත පුද්ගලයා සහ ඔහුගේ දරුවන් දෙදෙනා මිද්දෙනියේදී පසුගියදා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී තහවුරු කළේය.
මෙලෙස මියගිය පුද්ගලයාගේ පැවැති දේශපාලන සම්බන්ධතා සහ ඔහුට පැවැති ජිවිත තර්ජන පිළිබඳව සොයාබලන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ඊයේ ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart