Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය දෙපාර්තමේන්තුව සහ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද, අලුත් අවුරුදු ගෞරව ලැයිස්තුවට 2024 වර්ෂය සදහා ලාංකිකයන් තිදෙනෙක් ඇතුළත් කර තිබේ.
ඒ අනුව, ඈන් ඩොලෝරස් පෙරේරා ,අතුල චූඩා බණ්ඩාර වනසිංහ හා සදුන් කිතුලගොඩ යන තිදෙනාව මෙලෙස ඇගැයීමට ලක්කර තිබේ.
ආචාර්ය ඈන් ඩොලෝරස් පෙරේරා, ආහාර විද්‍යාව, පෝෂණය සහ ප්‍රජාව සඳහා ඇයගේ සුවිශේෂී සේවාවන් සඳහා අගයා තිබේ.
අතුල චූඩා බණ්ඩාර වනසිංහට ශ්‍රී ලාංකීය ප්‍රජාවට සහ ක්‍රිකට් ක්‍රීඩාවට කළ කැපීපෙනෙන දායකත්වය වෙනුවෙන් රැජිනගේ සේවා පදක්කම හිමිව තිබේ.
එක්සත් ශ්‍රී ලංකා සංගමය සහ ශ්‍රී ලංකා නැටුම් ඇකඩමිය ඇතුළු විවිධ සංවිධානවල ප්‍රධාන චරිතයක් ලෙස සදුන් කිතුලගොඩ සංස්කෘතික සබඳතා වර්ධනය කිරීමට සහ ප්‍රජා උත්සවවලට සහාය වීම ආදී ශ්‍රී ලාංකීය ප්‍රජාවට කරන ලද සේවය වෙනුවෙන් ඇගයීමට ලක්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart