
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කළුතර බන්ධනාගාරයේ ජේලර්වරයකුට වට්ස්ඇප්(WhatsApp) මාර්ගයෙන් තර්ජනය කළ සිදුවීමකට අදාළව කළුතර උතුර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
දෙවැනි පෙළ ජේලර්වරයකු වන මෙම නිලධාරියාගේ පැමිණිල්ලක් මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන්ද විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .
මීට පෙරද අවස්ථා කිහිපයකදී එවැනි තර්ජන නිලධාරීන්ට එල්ල වී ඇති අතර, ඒවා පොලිසියට පැමිණිලි වශයෙන් ලැබී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart