Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබානොදෙන්නේ නම් තමන්ව මරාදමන බවට තර්ජනය කරමින් ලද දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බව පොදුජන පෙරමුණු මහනුවර දිස්ත්‍රික් පාර්ලිම්නේතු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, තමන් මේ සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කළද ඔහුද මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිසි මැදිහත්වීමක් සිදුකර නොමැති බවයි.
මේ අතර බැසිල් රාජපක්ෂ විසින් ගනු ලැබූ ඇතැම් මුග්ධ තීරණ සහ සිදුකළ අමනෝඥ ක්‍රියාකාරකම් සඳහා පොදුජන පෙරමුණේ නවක මන්ත්‍රීවරුන් වූ තමන්වද යොදාගත් බවත් තවදුරටත් එසේ මුලාවීමට නොහැකිවීම හේතුවෙන් තමන් ඇතුළු කණ්ඩායමක් රාජපක්ෂ පාලනයට එරෙහිව සටනක් ආරම්භ කර ඇති බවත්, වරෙක රාජපක්ෂලා බිත්තියට හේත්තු කිරීමට තමන් ඇතුළු පිරිසට හැකිවූ බවත් ඔහු මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart