December 29, 2023

රජය විසින් වැට් බදු ඉහළ නැංවීම හේතුවෙන් 2024 ජනවාරි 01 වැනිදා සිට මත්පැන් මිල ඉහළ දැමෙන ආකාරය ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව, DCSL මත්පැන් මිලිලීටර 750ක බෝතලයක් රුපියල් 90 කින් ඉහළ දැමෙනු ඇත.

ඊට අමතරව මිලිලීටර 375ක බෝතලයක්(භාගය) රුපියල් 50කින්ද, මිලිලීටර 180 බෝතලයක් රුපියල් 20කින්ද මිල වැඩිකිරීමට නියමිතය.

42.31%
17.27%
32.76%