Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
වත්තල ප්රදේශයේ දී පැහැරගෙන පලායමින් තිබූ ලොරි රථය එලෙස පලායමින් සිටියදී තවත් අනතුරු 4ක් සිදුකර තිබෙන බව පොලිසිය කියයි.
එම ලොරි රථය මෝටර් රථ දෙකක, බස් රථයක සහ ත්රිරෝද රථයක ද ගැටී ඇති අතර එම අනතුරුවලින් පසුව ද නොනවත්වා ධාවනය කර තිබිණි.
පොලිස් අණ ද නොතකා ධාවනය කළ ලොරි රථය පසුපස පොලිසිය හඹා ගිය අයුරු එම නිලධාරීන් රූ ගත කර තිබිණි.
එම දර්ශන පහතින්.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart