Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව පත්කර තිබේ.
හෙතෙම ලබන 22 වැනිදා නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිත බව අධිකරණ ආරංචි මාර්ග පවසන බව ජනමාධ්‍ය වාර්තා කර ඇත.
2008 වසරේදී මහේස්ත්‍රාත්වරයකු වශයෙන් සේවයට එක් වූ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පළමු පත්වීම ලැබීමෙන් අනතුරුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය, කන්තලේ, කැබිතිගොල්ලෑව, මාතර කොටුව ඇතුළු මහේස්ත්‍රාත් අධිකරණවල මහේස්ත්‍රාත්වරයකු සහ දිසා විනිසුරුවරයකු වශයෙන් සේවය කර ඇත.
මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පසුගිය කාලය පුරා ආන්දෝලනාත්මක නඩු තීන්දු ප්‍රකාශයට පත්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart