Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සැමියා සිය නිවෙස තුළදී සිරුරට ගිනි ඇවිළී රෝහල්ගත කිරීමෙන් පසුව අතුරුදන්ව සිටි බිරිඳ වසර 11 කට පසුව කිරිබත්ගොඩ පොලිසිය මගින් ඉකුත් සිකුරාදා (16) රාත්රියේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
එහි අපරාධ විමර්ශන අංශයට මෙම කාන්තාව කිරිබත්ගොඩ ප්රදේශයේ නිවෙසක සැඟවී සිටින බවට ලද තොරතුරක් මත සිදු කළ වැටළීමකදී ඇය අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
2013 වසරේ නොවැම්බර් මස 08 වැනි දින රාත්රි කාලයේ ගෝනවල, තල්වත්ත ප්රදේශයේ පිහිටි සිය නිවෙස තුළදී සැමියාගේ සිරුරට ගිනි ඇවිළී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමත් සමගම මෙම කාන්තාව අතුරුදන් වූ බව කියති.ව තිබේ.
බිරිඳගෙන් මේ සිද්ධිය සම්බන්ධව ප්රකාශයක් ලබාගැනීමට සොයද්දී ඇය අතුරුදන්ව ඇති අතර, අදාළ පිරිමි පුද්ගලයාගේ මරණය ගැන විවෘත තීන්දුවක් ද දී ඇත.
මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ, ගෝනවල, තල්වත්ත ප්රදේශයේ පදිංචිව සිටි චන්දන පුෂ්පකුමාර නමැති තිස්නව හැවිරිදි දෙදරු පියෙකි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart