Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බේරුවල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු හා ඔහුගේ පුතකු අතර ඇතිවූ අමනාපයක් මුල්කරගෙන ඔවුන් දෙදෙනා විසින් පැදවූ මෝටර් රථ දෙක බේරුවල නගරයේ දී ඊයේ (16) අලුයම මුහුණට මුහුණ හප්පාගෙන ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් වාහන දෙකට අලාභ හානි සිදුව ඇති බවද පොලිසිය සඳහන් කරයි.
පියා (53) බෝට්ටු හිමි ව්‍යාපාරිකයකු බවත්, පවුල් ආරවුලක් මුල්කරගෙන ඔහු දරුවන් හා බිරිද සමග අමනාපයෙන් සිට ඇති බවත්, පොලිසිය පවසයි.
පියා පයාගල සිට මෝටර් රථයෙන් බේරුවල නගරයට පැමිණෙන් සිටියදී පුතා බේරුවල සිට පයාගල දෙසට ගමන් කර ඇති අතර බේරුවල නගරයේදී මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය සඳහන් කර තිබේ.
දෙදෙනා පැදවූ මෝටර් රථ දෙක බේරුවල නගරයේ දී මුහුණට මුහුණ හමුවීමත් සමග වාහන දෙක එකට හප්පාගෙන ඇති බවත්, පුතා පියා සමග බහින් බස් වී ඔහුට පහර දුන් බවටත්, පොලිසියට පැමිණිලි ලැබී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පියා තමා පැදවූ මෝටර්ථයේ පුතා විසින් ඔහුගේ වාහනය හැප්පා අලාභහානි සිදුකළ බවට පොලිසියට පැමිණිලි කර තිබේ.
සිද්ධියට මුල් වූ වාහන දෙක පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ඇත.
බේරුවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart