Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි සති කිහිපය තුළදී පක්ෂ මාරු කිරීමේ ප්‍රවණතාව වැඩි විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග පවසන බව ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, ඒ අතරින් සමගි ජන බලවේගයට එක්වන පිරිස වැඩි බවද පැවැසේ.
ජාතික ජන බලවේගයට එකතුවීමට බොහෝ පිරිසක් කැමැත්තෙන් සිටියද, එම පක්ෂයේ ප්‍රතිපත්ති මත ඒ සඳහා ලැබෙන ඉඩ සීමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව, ඉදිරියේදී පක්ෂ මාරුකරන පිරිස් අතර කුරුණෑගල හිටපු මහ ඇමැතිවරයකු, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරයකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල තනතුරක් දරන කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයකුවන බවද පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart