
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට “අපේ ජනබල පක්ෂය” ගත් තීරණය නීතියෙන් වලංගු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කර ඇත.
මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟ රතන හිමියන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරිය ද, උන්වහන්සේට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට නීතිමය බාධාවක් නොමැති බව සදහන් වේ.
විනය කමිටුවේ යැයි කියනු ලබන තීන්දුවක් මත පෙත්සම්කරු ‘අපේ ජනබල පක්ෂය’ සාමාජිකත්වයෙන් නෙරපීමට ගත් තීරණය බැලූ බැල්මට නීති විරෝධී බව බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
පෙත්සම්කරු වෙනුවෙන් රුක්ෂාන් සේනාධීර සමඟ ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන පෙනී සිටි අතර අපේ ජනබල පක්ෂය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆර්මන් කැසිම් පෙනී සිට ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart