January 17, 2024

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මීළඟ පාසල් වාරය පෙබරවාරි 5 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

නව පාසල් වාරය 2024 පෙබරවාරි 02 වැනිදා ආරම්භ කිරීමට අමාත්‍යාංශය මීට පෙර තීරණය කර තිබිණි.

42.31%
17.27%
32.76%