Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නෙළුම් කුළුණේ ඉදිකළ කැරකෙන අවන්හල ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් අනිද්දා (09) පෙරවරු 07.30ට විවෘත කෙරේ.
නෙළුම් කුළුණේ, නෙළුම් පොහොට්ටුවේ තෙවැනි මහල මෙලෙස කැරකෙන අවන්හලක් ලෙස ගොඩනගා ඇත.
එය පිහිටා තිබෙන්නේ, පොළෝ මට්ටමින් උසින් ආදී11532ක් ඉහළිනි. එතරම් උසකින් පිහිටා ඇති දකුණු ආසියාවේ ප්රථම කැරකෙන කුළුණ මෙය බව නෙළුම් කුළුණ කළමනාකරණ පෞද්ගලික සමාගමේ විධායක නිලධාරී මේජර් ජනරාල් ප්රසාද් සමරසිංහ පවසයි.
මෙය මෙම මස 10 වැනිදා සිට මහජනතාවට විවෘත කෙරෙන අතර, විවධ උත්සව, ප්රිය සම්භාෂණ, විවාහ මංගල උත්සව ආදී කටයුතු සඳහා එය වෙන්කර ගත හැකිය.
එමෙන්ම එහි 225ක පමණ පිරිසකට එකවර අසුන්ගත හැකි බව ඔහු පවසයි.
මෙය එක වටයක් කැරකීමට විනාඩි හැටකට සහ විනාඩි අනූවකට ලෙස ගතවන කාලයන් අනුව දෙයාකාරයකට සැලසුම් කර ඇත.
මෙය සිට්රස් සමාගම හා නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම ඒකාබද්ධව පවත්වාගෙන යන බ ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart