Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කර අවසන් කළ බව ඒ සඳහා පත් කළ කමිටුව පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නංවා, පාඩුව අවම කිරීමේ යෝජනා මෙම වාර්තාවට ඇතුළත් කර ඇති බව අදාළ කමිටුවේ සභාපති නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩි. එස් රුවන් චන්ද්‍ර සඳහන් කරයි.
එම වාර්තාව ලබන සතියේ ජනාධිපති ලේකම්වරයා වෙත භාරදීමට සැලසුම් කර තිබේ.
මෙම වාර්තාවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට ආකර්ෂණීය සේවාවක් සැපයීම සම්බන්ධයෙන් යෝජනා ඇතුළත් කර ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart