January 12, 2024

උසස් පෙළ විභාගයේ ඊයේ (01/10) පැවැති කෘෂි විද්‍යාව 02 වන ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණයවීම නිසා, එම ප්‍රශ්න පත්‍රය (සියලු මාධ්‍යයන්ට අදාළව) අවලංගු කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

විභාග දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී අදාළ කාරණය තහවුරු වී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කරයි.

ඊට අදාළ නිවේදනය පහතින්;

 

42.31%
17.27%
32.76%