53.84%
19.85%
20.11%
September 5, 2023

ඉන්ධන මිල ඉහළ දමන ලද්දේ හදිසියේ නොවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.

ඩිසල් මිල ඉහළ දමන ලද්දේ මාස 08කට පසුව බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

හෙතෙම මේ බව සඳහන් කරන ලද්දේ, අද පාර්ලිමේන්තුවේදී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

ඇමැතිවරයා එහිදී මෙසේද පැවැසීය.

53.84%
19.85%
20.11%