Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වගාව සඳහා යොදන T-750, T-709 සහ T- 200 යන පොහොර වර්ග සියල්ලේම මිල රුපියල් 2000කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර තීරණය කර ඇත.
මේ අනුව, T-750, T- 709, පොහොර මිටියක මිල රුපියල් 7735 දක්වාත්, T-200 පොහොර මිටියක මිල රුපියල් 5500 දක්වාත් අඩුකිරීමට පියවර ගන්නා ලෙස රජයට අයත් පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්‍ය ජගත් පෙරේරාට උපදෙස් ලබාදී ඇත.
මෙම පොහොර සහනාධාරය කුඩා හා මධ්‍යම පරිමාණ තේ වගාවට ලබාදෙන අතර මහ පරිමාණ තේ වගා කරන සමාගම් සඳහා ඉහත පොහොර රුපියල් 9935ක මුදලට ලබාදීමට පියවර ගෙන තිබේ.
රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම විසින් ඉහළ ප්‍රමිතියෙන් යුත් මෙම පොහොර ලබාදීමට සැලසුම් කර ඇති අතර, අඩු කෙරෙන රුපියල් 2000 මුදලේ සනාධාරය සඳහා රුපියල් මිලියන 1200ක් වැය කෙරේ. එම මුදල තේ මණ්ඩලය විසින් දරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart