42.31%
17.27%
32.76%
September 25, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (සැප්තැම්බර් 25) රාත්‍රී 7.30 ට ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරනු ඇත.

ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ඔහු අත්සන් කළේය.

ඒ අනුව ලබන නොවැම්බර් 14 වැනිදා මීළඟ මහමැතිවරණය පැවැත්වීමට නියමිතය.

42.31%
17.27%
32.76%