Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මන්ත්‍රීවරුන්ගේ ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා නව නීතියක් ළඟදීම සම්පාදනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
“මේ සතිය තුළ ඇති වූ සිද්ධීන් දෙකෙන් පසු බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කරනවා. ඒ නිසා මන්තී‍්‍රවරුන්ගේ උසස් ප්රමිතීන් තහවුරු කිරීමට හිටපු කථානායක කරු ජයසූරිය නීති කෙටුම්පත් කරමින් සිටින බව ප්‍රකාශ කිරීමට කැමැතියි ” යැයි ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශ කළේය.
බොහෝ රටවල සිදුකරන ආකාරයට මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමට අධිකාරියක් පත් කරන බවට ද ඔහු එහිදී ඉඟි කළේය.
සෙන්කොලය ස්පර්ශ කිරීමේ සිදුවීමක් හේතුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමට සති හතරක පාර්ලිමේන්තු තහනමක් පැනවීමේ සිද්ධිය මෙන්ම රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු අතර උණුසුම් සිදුවීමක් ඉකුත් සතියේදී වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart