Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කර තිබේ.
ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙලෙස පාර්ලිමේන්තු වාර අවසාන කරන බවයි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පෙබරවාරි 7 වැනිදා පෙරවරු 10.30ට ආරම්භ වන බව ජනාධිපතිවරයා සිය ගැසට් නිවේදනය මඟින් දක්වා තිබේ.
පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමත් සමග දැනට ක්‍රියාත්මක කාරක සභා කටයුතු ද නවතිනු ඇත.
නව සභා වාරයේ දී එම කාරක සභා යළි පිහිටුවා කටයුතු ආරම්භ කළයුතු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart