October 18, 2023

මැතිවරණ නීති සංශෝධනය පිළිබඳව කටයුතු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අග්‍ර විනිශ්චයකාර ප්‍රියසාත් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් කොමිෂන් සභාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කොට ඇත.

මෙරට මැතිවරණ ක්‍රම සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති මෙම කොමිසමේ සම්පූර්ණ සාමාජිකයන් සංඛ්‍යාව 09කි.

ඊට අදාළ ඇති විශේෂ ගැසට් නිවේදනය පෙරේදා (16) නිකුත් කර ඇත.

42.31%
17.27%
32.76%