Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය, පුත්තූර් ප්රදේශයේදී නීති විරෝධි ලෙස වැලි ප්රවාහනය කළ ටිපර් රථයකට වෙඩිතබා, නීති විරෝධිව වැලි ප්රවාහනය කළ දෙදෙනකු අද(07) උදෑසන අත්අඩංගුවට ගත් බව අච්චුවේලි පොලිසිය සදහන් කරයි.
පොලිසිය සඳහන් කළේ, පලෙයි ප්රදේශයේ සිට නීති විරෝධිව වැලි ප්රවාහනය කළ ටිපර් රථයක් නවත්වන ලෙසට පොලිස් නිලධාරීන් නියෝග කොට ඇති අතර, සැකකරුවන් පොලිස් අණ නොතකා ධාවනය කොට ඇති බවයි.
එහිදි ටිපර් රථය නවත්වා ගැනීමට ටිපර් රථයේ ටයර් වෙත පොලීසිය විසින් වෙඩිතබා ඇති අතර ඒ හේතුවෙන් ටිපර් රථය පෙරළී තිබේ.
එහිදී නීති විරෝධීව වැලි ප්රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් හා අත්අඩංගුවට ගත් ටිපර් රථය යාපනය පේදුරුතුඩුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart