
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දූෂණයෙන් පිරුණු පළාත් පාලන ආයතනවල වෙනසක් ඇති කළ යුතු බව ජාතික ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂක ව්‍රායි කැලී බල්තසාර් පවසයි.
ඇය පැවසුවේ, පාර්ලිමේන්තුවේ තීරණ බිම් මට්ටමට ගෙන ඒමට ඇති එකම මාර්ගය පළාත් පාලන ආයතනවල වෙනස්කම් සිදුකිරීම බවයි.
“අපි පාර්ලිමේන්තුව වෙනස් කළා. දැන් පළාත් පාලන ආයතන ක්‍රමය වෙනස් කිරීම අත්‍යාවශ්‍යයි. ඒ වෙනස කිරීමට ජනතාව අපට අවස්ථාවක් ලබාදෙන බව මට විශ්වාසයි,” ඇය පැවසුවාය.
ව්‍රායි කැලී බල්තසාර් මෙම අදහස් පළකළේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස තරග කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සඳහා ප්‍රතිචාර දක්වමිනි.
එමෙන්ම ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ව්‍රායි කැලී බල්තසාර්ගේ ජයග්‍රහණය පිළිබඳව විශ්වාසය පළකළහ.
“ජයග්‍රහණය කරනවා පමණක් නෙවෙයි මීළඟ කොළඹ නගරාධිපතිනිය ඇයයි,” සුනිල් වටගල වැඩිදුරටත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart